ගම්පොල නගර සභාව

English| Tamil|Sinhala


සෞඛ්‍ය අංශය

  • පරිසර බලපත්‍ර ලබාදීම.
  • වෙළඳ බලපත්‍ර අයඳුම්පත්‍ර ම.සෞ.ප. නිර්දේශ කර ආදායම් අංශයට භාරදීම.
  • වෙළඳ බලපත්‍ර අයඳුම්පත්‍ර ම.සෞ.ප. නිර්දේශ කර ආදායම් අංශයට භාරදීම.
  • ගවඝාතකාගාරයට අදාල රාජකාරී
  • ආදාහනාගාරයට අදාල රාජකාරී
  • අවමංගල්‍ය උත්සව ශාලාවට අදාල රාජකාරී.
  • ඩෙංගු මර්ධන කටයුතු සම්බන්ධ රාජකාරී
  • නගර සභා පොදු වැසිකිළි පවිත්‍ර කිරීම් කටයුතු සිදුකිරීම.
  • මහජන පැමිණිලි සම්බන්ධ රාජකාරී
  • ආහාර සුරක්ෂිතතාවයට අදාල රාජකාරී
  • පාසල් සෞඛ්‍ය වැඩසටහන්.
  • බෝවන රෝග මර්ධන කටයුතු
  • විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම
  • ම.සෞ.ප.වරුන් විසින් අවස්ථානුකූලව නඩු පැවැරීම් කටයුතු සිදුකිරීම
  • සෞඛ්‍ය අංශයේ නියුතු සේවකයන්ගේ නිවාඩු සහ වැටුප්, අතිකාල දීමනා සම්බන්ධ රාජකාරී.



F.M.M. මවුසුන්
කළමනාකරණ සේවා නිලධාරි
T.P. 0812-35 22 75

මහජන පුස්තකාලය

    සේවා සැපයුම් ස්ථාන

  • ප්‍රධාන පුස්තකාලය
  • ගල්ගෙඩියාව මහජන පුස්තකාලය.
  • කීරපනේ කියවීම් ශාලාව.
  • සිංහපිටිය කියවීම් ශාලාව
  • කහටපිටිය කියවීම් ශාලාව
ගම්පොල මහජන පුස්තකාලයේ බැහැර දෙන අංශය ,විමර්ශන අංශය,ළමා අංශය,පුවත්පත් කියවීම් අංශය,අධ්‍යයන අංශය පොත් බැඳුම් අංශය ,පරිගණක අංශය,දෘශ්‍යාබාධිත අංශය ලෙස අංශ වෙන් කර ඇත.එසේම ශාඛා පුස්තකාල ලෙස ගල්ගෙඩියාව මහජන පුස්තකාලයත් ,කියවිම් ශාලා ලෙස සිංහපිටිය කියවීම් ශාලාව, කහටපිටිය කියවීම් ශාලාව ,කීරපනේ කියවීම් ශාලාවත් ස්ථාපිත කර ඇත.එමඟින් පුස්තකාලයට පිවිසීමට නොහැකි ජනතාවට ආසන්න ස්ථානයකට ගොස් පුවත් පත් කියවීමේ පහසුව සලසා ඇත.



H.M.W. මැණිකේ
කළමනාකරණ සේවා නිලධාරි
T.P. 0812-35 22 75

සැලසුම් අංශය

  • ගොඩනැගිලි සැලසුම්පතක් අනුමත කිරීම
  • ඉඩම් අනුබෙදුමක් සදහා අවසර ලබාදීම
  • අනුකූලතා සහතිකයක ලබාදීම



ගයාන් විජේසිරි
වැඩ අධිකාරී
T.P. 0812-35 22 75

ආදායම් අංශය

  • නගර සභා බල ප්‍රෙද්ශයේ සියළුම පදිංචිකරුවන්ගෙන් වරිපනම් සහ බදු අය කිරීම.
  • දේපල හිමිකරුවන්ගේ නම වෙනස් කිරීම
  • නව වරිපනම් අංකය ලබා දීම
  • දේපල හිමිකම් ලියාපදිංචි කිරීම හා සංශෝධන කිරීම.
  • නගර සභා බල ප්‍රෙද්ශයේ සියළුම වෙළඳ ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීම.
  • ව්‍යාපාර බද්ද අය කර ගැනීම.
  • කර්මාන්ත බදු අය කර ගැනීම.
  • බිම්කට්ටි විකිණීමේ බදු අය කර ගැනීම.
  • ප්‍රචාරක බැනර්,කටවුට්,ස්ටීර දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම.
  • විනෝද බද්ද අයකිරීම හා විනෝද බද්දෙන් නිදහස් කිරීම.
  • නගර ශාලාව,ක්‍රිඩා බූමි,ප්‍රජා ශාලා කුලියට දීම.
  • ප්‍රසිද්ධ රඟ දැක්වීම හා සැණකෙළි බලපත්‍ර පත්‍ර නිකුත් කිරීම.
  • සභා ඉඩම් බදු අයකිර සහ සභා දේපළ බදු ලබා දීම.
  • සභා ඉඩම් සහ සභාවේ පොදු වෙළඳපොලේ කඩකුලී අයකිරීම.
  • රථ වාහන නැවතුම් ස්ථාන ටෙන්ඩර් ලබා දීම හා ත්‍රිරෝද නැවතුම් ස්ථාන ලබා දීම.
  • ලොතරැයි අලෙවිය සඳහා කුටි පවත්වා ගැන යෑමට ස්ථාන ලබා දීම.



W.A.S.K. වික්‍රමාරච්චි
කළමනාකරණ සේවා නිලධාරී
T.P. 0812-35 22 75

ගිණුම් අංශය

  • අවසන් ගිණුම පිළියෙල කිරිම
  • අයවැය සම්පාදනය කිරිම
  • සියඑම ගෙවිම් කටයුතු සිදුකිරිම
  • ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරිම
  • වැටුප් ගෙවිමට අදාල සියලුම කටයුතු කිරිම
  • තොග පාලන කටයුතු කිරිම
  • තොග පාලන කටයුතු කිරිම
  • බිම්කට්ටි විකිණීමේ බදු අය කර ගැනීම.
  • වාර්ෂික භාණ්ඩ සමික්ෂණ කටයුතු කිරිම
  • සියඑම මුදල් නිසි පරිදි භාරගැනිම හා සියඑම ගෙවිම් සිදු කිරිම



D.M.K.G.M.K. දසනායක
කළමනාකරණ සේවා නිලධාරී
T.P. 0812-35 22 75

කර්මාන්ත අංශය

  • නගර සභාවට අයත් සියලුම මාර්ග, කාණු අලුත්වැඩියා කිරීම සහ වැඩි දියුණු කිරීම
  • වැසි ජලය බැස යන කාණු පද්ධති නඩත්තුව සහ වැඩි දියුණු කිරීම
  • නගර සභාවට අයත් සියලුම ගොඩනැඟිලි නඩත්තුව සහ වැඩි දියුණු කිරීම
  • නගර සභාවට අටත් ක්‍රීඩා පිටි, උද්‍යාන, වටරවුම්, ඔරලෝසු කණු, පදික වේදිකා නඩත්තුව සහ වැඩි දියුණු කිරීම
  • පොදු ළිං පිහිලි, නාන ස්ථාන නඩත්තුව සහ වැඩි දියුණු කිරීම
  • වීථි පහන් අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම
  • නගර සභාවට අයත් සියලුම වාහන අලුත්වැඩියාව සහ නඩත්තු කිරීම
  • අනතුරුදායක ගස් කපා ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම
  • ජලනල එලීම සඳහා මාර්ග පලුදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම
  • වීථිරේඛා සහතික නිකුත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම
  • රජයේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සියලු කර්මාන්ත ඉටු කිරීම



ගයාන් විජේසිරි
වැඩ අධිකාරී
T.P. 0812-35 22 75

ආයතන අංශය

  • සියළුම නිලධාරීන් සඳහා රාජකාරි පැවරීම
  • නිලධාරීන්ට රාජකාරි සඳහා බලතල පැවරීම
  • සේවක සංඛ්‍යා විස්තර/පුරප්පාඩු/තනතුරු අනුමත කිරීම
  • නව බඳවා ගැනීම්/ආදේශක,අනියම්,කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම්
  • ලේඛනාගාරය සම්බන්ධ රාජකාරි
  • විශ්‍රාම වැටුප් බිල්පත් සම්බන්ධ රාජකාරි
  • සේවක ඇප තැබීම සම්බන්ධ රාජකාරි
  • කාර්ය මණ්ඩලයේ කාර්ය සාධන වාර්තා ඇගයුම් කිරීම
  • නිලධාරීන්ගේ හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම
  • විශ්‍රාම වැටුප් වලට අදාළ සියළුම පෞද්ගලික ලිපිගොනු පවත්වා ගෙන යාම
  • සේවක සංඛ්‍යා විස්තර යාවත්කාලීන කිරීම
  • නිලධාරී හා සේවක පුහුණු සම්බන්ධ කටයුතු
  • පැමිණීමේ ලේඛනය හා නිවාඩු ලේඛණය පවත්වා ගෙන යාම
  • පෙර පැසැල්/පුස්තකාල/ආයුර්වේද/ප්‍රජා කටයුතු
  • ගමන් වියදම් හා අතිකාල සම්බන්ධ රාජකාරි
  • වෛද්‍ය වාර්තා ,රාජකාරි නිවාඩු අනෙකුත් නිවාඩු ලේඛන නඩත්තු කිරීම
  • ආයතන අංශයේ ඉන්වෙන්ට්‍රි ලේඛනය පවත්වා ගෙන යාම
  • මහජන පෙත්සම් හා පැමිණිලි ප්‍රගතිය
  • EPF සම්බන්ධ රාජකාරි
  • ETF සම්බන්ධ රාජකාරි
  • දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
  • අපදා ණය ලිපිගොනු පවත්වාගෙන යාම
  • තැපෑල ,ඊමේල් පණිවුඩ,ෆැක්ස් පණිවුඩ අදාළ අංශ වෙත යොමු කිරීම
  • අග්‍රහාර රක්ෂණ අරමුදල සම්බන්ධ කටයුතු
  • සභාවේ මාසික මහා සභා රැස්වීම් පැවැත්වීමට අදාළ සියළුම රාජකාරි
  • මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කමිටුව සම්බන්ධ කටයුතු
  • කාන්තා හා ළමා කමිටුව සම්බන්ධ කටයුතු
  • මහා සභා තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීම
  • සභිකවරුන්ගේ ඉන්ධන දීමනා සම්බන්ධ කටයුතු
  • කැනේඩියානු පළාත් පාලන නව්‍යකරණ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය



J.M.P.K. කරුණාරත්න
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
T.P. 0812-35 22 75

තොරතුරු තාක්ෂණ අංශය

  • පරිගණක පුහුණු පාඨමාලා

  • පරිගණක යෙදුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • මූලික පරිගණක යෙදුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • වෙබ් අඩවි නිර්මාණ පාඨමාලාව
  • පරිගණක වැඩසටහන් කරණය පාඨමාලාව
  • පරිගණක දෘඪාංග පාඨමාලාව
  • පරිගණක ආරම්භක පාඨමාලාව
  • පරිගනක නිර්මාණකරනය පාඨමාලාව



V.A.D විජේවීර
සංවර්ධන නිලධාරී
T.P. 0814 95 11 75