ගම්පොල නගර සභාව
ගම්පොල නගර සභාව
මුල් පිටුව
ඉතිහාසය
සේවාවන්
අංශ
ඇමතුම්
තොරතුරු පනත
ගැලරිය
ගෙවීම්
මුල් පිටුව
ඉතිහාසය
සේවාවන්
අංශ
ඇමතුම්
තොරතුරු පනත
ගැලරිය
ගෙවීම්
English|
Tamil|
Sinhala
📄 පුරවැසි ප්රඥප්තිය භාගත කරන්න
⚜ අපගේ සේවාවන්
⚜ මාතෘ හා ළමා සායන සේවාව.
ආයුර්වේද ඖෂධ සේවාව
⚜ ආදාහනාගාර සේවාව සහ සුසාන් භූමි පහසුකම්.
⚜ පෙරපාසල් සේවාව.
⚜ තොරතුරු තාක්ෂණ සේවාව.
⚜ කියවීම් ශාලා පහසුකම්.
⚜ පුස්තකාල සේවාව.
⚜ රථගාල් සේවාව.
⚜ ළමා උද්‍යාන පහසුකම්.
⚜ ප්‍රජා සහන සේවා.
⚜ පොදු වැසිකිළි පහසුකම්.
⚜ වෙළඳ බල බලපත්‍ර ලබාදීම.
⚜ අවමංගල්‍යය උත්සව ශාලා පහසුකම්.
⚜ අනුකූලතා සහතික ලබා දීම.
⚜ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
⚜ වරිපනම් ලේඛනයේ දේපල හිමිකරුවන්ගේ නම් සංශෝධනය.
⚜ වරිපනම් අංක ලබා දීම.
⚜ දේපළ හිමිකම් ලියාපදිංචි කිරීම හා සංශෝධනය.
⚜ ප්රචාරක බැනර් කටවුට් ස්ථිර දැන්වීම් පුවරු සඳහා අවසර ලබාදීම
⚜ නගර ශාලා පහසුකම්.
⚜ ක්‍රීඩා පිටි පහසුකම්.
⚜ වීථි ආලෝක සේවාව.
⚜ ඝන අපද්‍රව්‍ය බැහැරලීම.
⚜ ඉඩම් අනුබෙදුම් සඳහා අවසර ලබාදීම.
⚜ වීථිරේඛා අයිතිය පිළිබඳ හා නොපවරා ගැනීමේ සහතිකපත් නිකුත් කිරිම
⚜ පාරිසරික ආරක්ෂක බලපත්‍ර ලබා දීම.
⚜ ව්‍යාපාර බදු අය කිරීම.
⚜ කර්මාන්ත බදු අය කිරීම.
⚜ ඇතැම් ඉඩම් විකිණීම මත බදු අය කිරීම
⚜ විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම
⚜ අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම.
⚜ ජල නල එලීම සඳහා මාර්ග පළුදු කිරීම.
⚜ අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය දීම.
⚜ සංවර්ධන බලපත්‍රය වලංගු කාලය දීර්ඝ කිරීම