ගම්පොල නගර සභාව
ගම්පොල නගර සභාව
මුල් පිටුව
ඉතිහාසය
සේවාවන්
අංශ
ඇමතුම්
තොරතුරු පනත
ගැලරිය
ගෙවීම්
මුල් පිටුව
ඉතිහාසය
සේවාවන්
අංශ
ඇමතුම්
තොරතුරු පනත
ගැලරිය
ගෙවීම්
English|
Tamil|
Sinhala
තොරතුරු පනත
තොරතුරු දැනගැනීමේ වෙබ් අඩවිය
ආකෘති පත්‍ර
තොරතුරු දැනගැනීමේ ආකෘති පත්‍ර
තොරතුරු ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය
තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ පනත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සදහා ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් ,සහ තොරතුරු ලබා ගැනිමේ අයිතිවාසිකම බලාත්මක කිරිම මගින් පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරිමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින්ද ,එමගින් ශ්‍රි ලංකාවේ මහජනතාවට යහපාලනය සදහා වැඩි වශයෙන් සහභාගිවිය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේ දි සක්‍රිය ලෙස සහභාගිවිය හැකි සමාජයක් ප්‍රවර්ධනය කිරිම සදහා , 2016 අංක 12 දරන තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ පනත, පනවා ඇති අතර, එහි 5 වන උප වගන්තිය මඟින් තොරතුරු ලබා දිම වලක්වා ඇති තොරතුරු හැර, අප සතුව ,අප භාරයේ පවතින අපවිසින් පාලනය කරනු ලබන තොරතුරු ලබා දිමට පනතින් බලය ලබා දි ඇත.
නම්කල නිලධාරී
➤ කේ. ප්‍රියංකා චාන්දනී
➤ ලේකම්,
➤ නගර සභාව,ගම්පොල
➤ 081-5674649
තොරතුරු නිලධාරී
➤ මාලා කරුණාරත්න
➤ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
➤ 081-2352275
විෂය භාර නිලධාරී
➤ ආර්.එම්.සී.මැණිකේ
➤ සංවර්ධන නිළධාරි
➤ 081-2352275